Gihan's

Welipenna, Kalutara

Chinese Sri Lankan

0 reviews

Anonymous's Review ‹ Back to Gihan's

Anonymous User

දිනය : 2020.08.29 ස්ථානය : Gihan’s Foods Express, Southern Expressway Sevice Area, වැලිපැන්න

ඉහත restaurant එකෙන් තේ බීමට වඩේ order කිරීමෙන් පසු පරිප්පු වඩේ එකක් තුල ඉතා විශාල ප්‍රමාණයේ බෝල්ට් ඈණයක් තිබුනි. අප විසින් ඒ සම්බන්ධයෙන් ආයනයට complaint කල විට එහි සිටි කාර්යය මණ්ඩලය කියා සිටියේ “සමාවෙන්න සර්, mistake එකක්” කියා පමණි. මා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කෙනෙක් විමසූ විට ඔවුන් කියා සිටියේ වගකිවයුතු පුද්ගලයන් එම ස්ථානයේ නොමැති බවත් සිටින පුද්ගලයන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බවත්ය. මා පවුලේ අය සමඟ විනෝද චාරිකාවක් යමින් සිටි නිසා එහි නාස්ති කිරීමට කාලයක් නොමැති නිසාත් මම එම ස්ථානයෙන් පිටත් වුනි. මෙවැනි දෙයක් කුඩා ළමයකු හෝ වයස්ගත පුද්ගලයෙක් ආහාරයට ගත්තේනම් කුමක් සිදුවිය හැකිද? මෙවැනි නොසැළකිලිමත් ආහාර පිලියෙල කරන ආයතන සම්බන්ධයෙන් වගකිවයුතු නිළධාරින්ගේ අවදානය දැඩි ලෙස යොමු කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දෙමි. මන්දයත් මෙවැනි යකඩ කෑල්ලක් නොදැනුවත්ව ආහාරයට ගැනීමෙන් කුඩා ළමයෙක්ගේ මරණයක් පවා විය හැකි බැවිනි.

https://www.facebook.com/100042995838826/posts/329492095160649/?d=n